පව්කම්වලින් වැළකී සිටි අවස්‌ථාවක්‌ පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ.

Preview

දිවියාගල ආරණ්‍ය සේනාසනය

මූලික විස්තර
විහාරස්ථානයේ සම්පුර්ණ නම:දිවියාගල ආරණ්‍ය සේනාසනය
සාමාන්යෙන් භාවිත වන නම:ආරණ්‍ය
විහාරාධිපති ස්වාමින් වහන්සේගේ නම (පදවිනාම තිබේනම් ඒවාද ඇතුලත්ව ):අතිපූජ්‍ය අහුන්ගල්ලේ සුමේධානන්ද හිමි
විහාරාධිකාරී ස්වාමින් වහන්සේගේ නම (පදවිනාම තිබේනම් ඒවාද ඇතුලත්ව ):
ලිපිනය:කොත්ගොඩ
විහාරස්ථානයට අසන්න ම නගරයේ සිට ලගා විය හැකි ගමන් මාර්ගය (කෙටියෙන්):කොස්ගොඩ දුම්රිය මාර්ගයේ සිට කිලෝ මීටර් 1 1/2 ක් පමණ දුරින් පන්සල පිහිටා ඇත.
දුරකථන අංකය :913931086
ක්ෂණික ඇමතුම් අංකය :712376708
ෆැක්ස් අංකය :
විද්‍යුත් තැපෑල:
ශාසනාරක්ෂක බල මණ්ඩලය/ ප්‍රා. දේ. කොට්ටාශය:බලපිටිය
ග්‍රාම නිලදාරී වසම:17 B මහපිටිය

විහාරස්ථානයේ වැඩිපුර විස්තර
විහාරස්ථානයේ ආරම්භක වර්ෂය:1949
විහාරස්ථානයේ ඉතිහාසය හා වෙනත් වැදගත් තොරතුරු:
විහාරස්ථානය අයත් නිකාය:රාමාඤ්ඤා නිකාය
ඝණ්ඨාර කුළුණු :නැත
බෝධීන් වහන්සේ:ඇත
දේවාල:නැත
පුස්තකාලය:නැත
දහම පාසල්:ඇත
චෛත්ය:නැත
පොහොය ගෙය:ඇත
විහාර මන්දිරය:ඇත
පහසුකම්
විදුලි පහසුකම :ඔව්
ළිඳ:ඇත
නළ ළිඳ:නැත
නළ ජලය:නැත
වෙනත්:නැත
භික්ෂු වැසිකිලි:ප්‍රමාණවත නැත
භික්ෂු කැසිකිලි:ප්‍රමාණවත නැත
ගිහි වැසිකිලි:ප්‍රමාණවත නැත
ගිහි කැසිකිලි:ප්‍රමාණවත නැත
යෝජිත ඉදිකිරිම:පුස්තකාලය සහ කුටි දෙකක්
දැනට වැඩ අවසන් නොවූ ඉදිකිරීම්:පුස්තකාල ගොඩනැගිල්ල
සිදුකල යුතු අලුත් වැඩියාවන්:කුටි 12 ක්