පව්කම්වලින් වැළකී සිටි අවස්‌ථාවක්‌ පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ.

Preview

තලගල ආරණ්‍ය සේනාසනය - විපස්සනා භාවනා මධ්‍යස්ථානය


අතිගරු කහටපිටියේ සුමතිපාල නායක ස්වාමීන් වහන්සේ
                   
                     බුදු  දහමේ  එන  භාවනා  ක්‍රම  ප්‍රගුණ  කර ආධ්‍යාත්මික ගුණ වගාවන් වැඩි දියුණු කිරීමට තලගල  ආරණ්‍ය  සේනාසනය  ආරම්භ  කල  ලොකු  හාමුදුරුවන්  වහන්සේගෙන් මහත් සේවාවක් සිදුවී ඇත. මෙම ආරණ්‍යය  හොරණ සමීප ගෝනපොල තලගල පාසල් හන්දියට ආසන්නව ලිහිටා ඇත.





Thalagala Meditation Centre 
Horana 
Chief Incumben : Ven. Uduwe Hemaloka Thero 
Telephone : 0342254206
තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානය.
විපස්සනා භාවනා මධ්‍යස්ථානය,
තලගල, මිල්ලෑව. 

Tel: 034-2254206
(Talagala Vipassana Meditation Center - http://wikimapia.org/6…/Talagala-Vipassana-Meditation-Center)