පව්කම්වලින් වැළකී සිටි අවස්‌ථාවක්‌ පිළිබඳව සිහි කරන්නේ නම් පොදු සම්මතය මත පන්සිල්, අටසිල් ආදි වශයෙන් නොගෙන ශික්‍ෂාපද වෙන වෙනම ආවර්ජනා කර බලා තමන් අවංකවම ආරක්‍ෂා කළ ශික්‍ෂාපද වෙන්කොට ගැනීම, සත්‍යවාදී වීම සඳහා වඩා වැදගත් වේ.

Preview

අලුපත්ගල විදසුන් ආරණ්‍යය

පිංවත් ඔබගේ ආධාර උපකාර අවශ්‍ය මොහොතයි......
========================
අලුපත්ගල විදසුන් ආරණ්‍යය 
කිසිම ආදායමක් නොමැති අපවත්වී වදාළ පූජ්‍ය අත්තුඩාවේ ශ්‍රී සද්ධාතිස්ස අරිහතුන් වහන්සේ වැඩවාසය කළ නිදහස් සුන්දර ආරණ්‍යය සේනාසනයකි. වර්තමාන වැඩ හිඳින භාවනායෝගී භික්ෂුන් වහන්සේ හට හා උවැසි උවැසියන් හට භාවනා කටයුතු හා ආගමික කටයුතු සිදුකරලීමට අවශ්‍ය ඉඩ පහසුකම්,භාවනා කුටි ,සක්මන් මළු හා බෝධීන් වහන්සේගේ වැඩ කටයුතු ඉතා අසීරුවෙන් මේ දිනවල සිදුකරන බැවින් ඒ සදහා සිමෙන්ති කොට්ටය බැගින් හෝ මූල්‍යමය ආධාර හෝ ද්‍රව්‍ය ආධාර සඳහා ඔබගේ නොමසුරු දායකත්වය ලබා දෙන ලෙස ශාසනාලයෙන් යුතුව දන්වා සිටිමි.
සියලු විමසීම්
===========
නීලංග - 0712969586,          අසංක - 0711698204