| මූලික විස්තර | |
| විහාරස්ථානයේ සම්පුර්ණ නම: | ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමය |
| සාමාන්යෙන් භාවිත වන නම: | ගල්දූව ආරණ්‍ය සේනාසනය |
| විහාරාධිපති ස්වාමින් වහන්සේගේ නම (පදවිනාම තිබේනම් ඒවාද ඇතුලත්ව ): | ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහෝධ්‍යාභය මහා කම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටකාචාර්ය ශ්‍රී තළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක අතිපූජ්‍ය නා උයනේ අරියධම්මාභිධාන නායක මාහිමිපාණන් හිමි |
| විහාරාධිකාරී ස්වාමින් වහන්සේගේ නම (පදවිනාම තිබේනම් ඒවාද ඇතුලත්ව ): | |
| ලිපිනය: | ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමය, (ගල්දූව ආරණ්‍ය සේනාසනය),ගල්දූව,කහව |
| විහාරස්ථානයට අසන්න ම නගරයේ සිට ලගා විය හැකි ගමන් මාර්ගය (කෙටියෙන්): | අම්බලන්ගොඩ සිට ගාලු පාරේ පැමිණ කී.මී.80 කණුව ලගින් හැරී පැමිණෙන මාර්ගයයි. |
| දුරකථන අංකය : | 912256013 |
| ක්ෂණික ඇමතුම් අංකය : | 718361466 |
| ෆැක්ස් අංකය : | 0 |
| විද්‍යුත් තැපෑල: | |
| ශාසනාරක්ෂක බල මණ්ඩලය/ ප්‍රා. දේ. කොට්ටාශය: | හික්කඩුව |
| ග්‍රාම නිලදාරී වසම: | 72 A ගල්දූව |